Tuesday, June 2, 2020

Online Clsaa

Online class

Will Online Classes Become the New Front in College Cheating?





How Important Is The Mock Test Series For IAS Aspirants? - IAS ...


👉👉👉10 ශ්‍රේණිය👈






👉👉👉11-ශ්‍රේණිය👈👈👈


මාර්ගගත අනාවරණ පරීක්ෂණය  ලඟදීම බලා පොරොත්තු වන්න.






පහත බොත්තම මත ක්ලික් කර ඔන්ලයින් පංතියට සම්බන්ධ වන්න



දේශනය ආරම්භ වීම විනාඩි 5 කට පෙර ZOOM Meeting වලට පිවිසෙන්න. 

ඒ සඳහා අවශ්‍ය වන Meeting ID සහ Password එම මොහොතේ නිකුත් කරනු ලැබේ.

එක් සැසියක් විනාඩි 40ට සීමා වන නිසා ඔබ විසන්ධි වීමක් සිදුවන අතර එසැනින්  නැවත මෙම වෙබ් අඩවියට පිවිස  අලුත්  Meeting ID සහ Password  ලබා ගෙන Zoom වලින් සම්බන්ධ වන්න.

නිතර මෙම වෙබ් අඩවියට පැමිණ යාවත් කාලීන වන තොරතුරු ලබා ගන්න.

මෙම පාඨමාලාවට සහභාගි වන ඔබට වඩාත් හොඳ සේවාවක් ලබා දීම සඳහා පහත සබැඳිය ඔස්සේ ඔබේ සත්‍ය තොරතුරු ලබා දෙන්න.

ශිෂ්‍ය තොරතුරු



වැඩි විස්තර සඳහා අමතන්න:  071 710 64 68 කිත්සිරි අබේසිංහ




Assignments


වයඹ පළාත්  2020 පළමු වන වාර පරීක්ෂණ


ONLINE CLASS

ONLINE CLASS 

JOIN ZOOM MEETING

Online Classes Copy - Celtic English Academy

නවකයින් සඳහා උපදෙස්

  • මෙම සන්ධානය මත ක්ලික් කර ඔබෙ පරිගණකයේ හෝ ස්මාට් දුරකථනයේ මෙම මෙම යෙදුම ස්ථාපනය කර ගන්න.

  • ZOOM යෙදුම විවෘත කර ගන්න.
  • Join Meeting ක්ලික් කර මෙම වෙබ් අඩවියේ සපයා ඇති Meeting ID: සහ Password: ලබා දී පාඩමට සම්බන්ධ වන්න. 
  • සම්බන්ධ වන සෑම වාරයකදීම Meeting ID: සහ Password: වෙනස්ව වන බව සළකන්න. 
  • නිතර මෙම වෙබ් අඩවිට පිවිස නවතම තොරතුරු දැනගන්න.
  • අමතර උදව් සඳහා 071 710 64 68 විමසන්න.

Online Clsaa

Online class 👉👉👉 10 ශ්‍රේණිය 👈 👉👉👉 11-ශ්‍රේණිය 👈👈 👈 මාර්ගගත අනාවරණ පරීක්ෂණය  ලඟදීම බලා පොරොත්තු වන්න. පහත බොත්තම මත ක්ලික...